Sunday, May 13, 2012

Seethala pini poda by Uchitha Gunaruwan ( UGB studio )





සීතල පිනිපොද රෑ යාමේ......
ඔබ සිටියේ නෑ මාගේ තුරුලේ.......
ඈ තාම නෑ මාගේ මිතුරේ..........
කෙල්ලේ නුඹයි මාගේ ජීවේ........//

සිහින හැඟුම් මාගේ ජීවිතේ........ තිබුනා ඈත අතීතයේ
රෑ පමණක් දිලුනත් තරු ආකාසේ......... දහවලෙත් ඇත්තේ එම තරුමයි අහසේ

කල්පයක් ගෙවුනත් මාගේ ජීවිතේ........ පැතුවේ ඔබයි සෑම මොහොතේ
සඳයි හිරුයි ආවත් අපිට වෙන වෙන සේ........ දෙදෙනාම ඉන්නේ ඈත අහසේ

සීතල පිනිපොද රෑ යාමේ......
ඔබ සිටියේ නෑ මාගේ තුරුලේ.......
ඈ තාම නෑ මාගේ මිතුරේ..........
කෙල්ලේ නුඹයි මාගේ ජීවේ........//

No comments:

Post a Comment